නැණවත් පොඩ්ඩන් වෙනුවෙන්ම වූ නිර්වාණ ධර්ම දහම් පාසල 2018 මාර්තු 11වන දිනයේදී පානදුර ආරම්භ විය. රොෂාන් පෙරේරා මහතා සහ යුෂානි පෙරේරා මහත්මියගේ නිවසේදී පැවැත්වෙන මෙම වැඩසටහන උදෑසන 10.30 සිට දහවල් 12 දක්වා පැවැත්වේ.

දිනය 01 - පානදුර (මාර්තු 11, 2018)