නැණවත් පොඩ්ඩන් වෙනුවෙන්ම වූ නිර්වාණ දහම් පාසල 2018 ජනවාරි මස 28වන දින කැළණියේදී ආරම්භ විය. එගොඩ කැළණිය කිත්සිරිමෙවන් රජමහාවිහාරයේදී සෑම මසකම අවසාන ඉරිදා දිනයේදී උදෑසන 10 සිට දහවල් 12 දක්වා පැවැත්වේ.

දිනය 01 - කැළණිය (ජනවාරි 28, 2018)