නැණවත් පොඩ්ඩන් වෙනුවෙන්ම වූ නිර්වාණ ධර්ම දහම් පාසල 2018 ජනවාරි මස 28වන දින මරදානේදී ආරම්භ විය. මාළිගාකන්ද පාරේ මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරස්ථානයේදී සෑම මසකම අවසාන ඉරිදා දිනයේදී සවස 3 සිට දහවල් 4 දක්වා පැවැත්වේ.

දිනය 01 - මරදාන (ජනවාරි 28, 2018)